රුහුණු මහා කතරගම දේවාලයේ
ජුලි 06 සිට ජුලි 21 දක්වා
වාර්ෂික ඇසළ පෙරහැර 2024
බැතිබර දායකත්වය ද
ජුලි 06 සිට ජුලි 21 දක්වා
සමඟින් ඔබත් සහභාගී වන්න
රුහුණු කතරගම
ජුලි 06 සිට ජුලි 21 දක්වා
ඇසළ මහා පෙරහර මංගල්‍යය
කතරගම
පූජා භූමිය
වසර 2,500 අධික ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියන දකුණු ආසියාවේ ප්‍රධානතම බහු ආගමික පූජා භූමිය “කතරගම“ වේ.
බුදු රජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් වූ ද කතරගම දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින්නා වූ ද, දුටුගැමුණු මහ රජ ප්‍රමුඛ රාජරාජමහාමාත්‍යාදීන්ගේ ද හුදී ජනයාගේ ද අපරිමිත ගෞරවාදරයට පත් පින්බිම කතරගම යි.
දිනපතා පූජා, විශේෂ පුද සිරිත් හා
සතර මංගල්‍යය
දිනපතා මුරුතැන් පූජාව ඉරිදා සිට සිකුරාදා දක්වා අලුයම 4.30, උදෑසන 10.30, සවස 6.30 යන වේලාවන්හි දී පැවැත්වේ. සෙනසුරාදා අලුයම 4.30 පූජාව නොපැවැත්වෙන අතර උදෑසන 9.30 නානුමුර පූජාව ආරම්භ වේ. සෙනසුරාදා උදෑසන 10.30 සහ සවස 6.30 පූජා පමණක් පැවැත්වේ.
රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික මංගල්‍යයන් වන්නේ අවුරුදු මංගල්‍යය, කණු කපන මංගල්‍යය හෙවත් කප් සිටුවීම, ඇසළ මහා මංගල්‍යය හා ඉල් මහ මංගල්‍යය වාර්ෂික මංගල්‍යයන් ලෙස පෙර රාජ ආඥාව අනුව අද දවසේදීත් ඉෂ්ඨ සිද්ධ කරනු ලබයි.
බැතිබර ඔබ විසින් දේවාලයට පිරිනමනු ලබන පුද පඩුරු හා අනෙකුත් පරිත්‍යාග වලින් සිදු කරනු ලබන සමාජ සුබ සාධන ව්‍යාපෘති, පුණ්‍ය කර්ම කටයුතු පිළිබද තොරතුරු මෙයින් දැන ගත හැක.
Dakshina:
Yoga’s Practice of “Giving Back”
Dakshina is an ancient tradition of those who practice yoga, and it is a display of generosity – a private contribution to the financial support of the teacher and their teachings.
When we experience a pure inner impulse caused by a higher purpose to help others, to express our unconditional gratefulness, it is called Dakshina. We are being guided by our feelings, and, in this case, the amount we give is irrelevant as long as we gain our own true Self.
අපගේ පුවත් පත්‍රිකාවට දායක වන්න
රුහුණු මහා කතරගම දේවාලයේ ක්‍රියාකාරකම් සහ ඉදිරි සිදුවීම් පිළිබඳව දැනුවත් වන්න.
