සමාජ සුබ සාධන හා විශේෂ පුවත් ප්රජා සත්කාර රුහුණු මහා කතරගම දේවාලයේ ප්රධාන කාර්යාලයට බැතිමතුන් පූජා කරන ආධාර මගින් විවිධ ප්රජා සත්කාරක සේවා ක්රියාත්මක වේ.